About Us Advertise Careers Contact Us Privacy Policy Community Guidelines
Locating… 13°C English WhatsApp Alerts Email Alerts
BREAKING NEWS
ශ්‍රී ලංකා සමූහ මිනීවළ අමතක වූ මුස්ලිම් සංහාරයට පිළිතුරු සෙවීමට යළි පණ දෙයි - Al Jazeera · 1h ago එක්සත් රාජධානිය විසින් Eswatini - The Guardian වෙත යැවීමෙන් පසු ශ්‍රී ලාංකික සරණාගතයා සියදිවි නසා ගත්තේය ශ්‍රී ලංකාව: සංචාරක ගමනාන්තයකට වඩා - බොහෝ විදේශිකයන්ගේ නිවහනක් - ඩේලි මිරර් - ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා සුළි කුණාටුවෙන් දිවි ගලවා ගත් අය වසරකට පසු ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අරගල කරති - බැරන්ස් Quest සීරී ලංකාවේ Dilmah තේ වගාවන් සොයා යයි - CNN ශ්‍රී ලංකා හමුදාව යාපනයේ දෙමළ ඉඩම් අක්කර 2.71ක් නිදහස් කරයි - ටැමිල් ගාඩියන් ශ්‍රී ලංකාව තාවකාලිකව ගමන්කරුවන්ට ETA නොමැතිව ගුවන් යාත්‍රාවට නැගී සිටීමට ඉඩ දෙයි - VisasNews කුක් දූපත් වල අතරමං වෙලා: ඇයි මට ලංකාවට ගෙදර යන්න බැරි - BBC
SRI LANKA NEWS

අද තැනින් තැන වැසි - Divaina

Hit News • Nov 25, 2026 · 1d ago • 1 min read • 1 views
Share:
0

අද තැනින් තැන වැසි Divaina

අද (25දා) උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

Postal Address: Upali Newspapers Private Limited No. 223, Bloemendhal Road, Colombo 13

Upali Newspapers (Private) Limited © 2026 All Rights Reserved.

අදහස් දක්වන්න

0